ඉතින් මේක ටිකක් දීර්ඝ වීඩියෝ මාලාවක් වෙයි, මොකද මේ Ethical Hacking කියන ෆීල්ඩ් එක අපි හිතන් ඉන්නවට වඩා ගොඩක් පුළුල්. ඒ වගේම කම්පියුටර් ෆීල්ඩ් එකේ තියෙන Advanced ම ෆීල්ඩ් එක තමයි මේ Ethical Hacking. මේක මේ පරගනක අපරාධවලට උදව් කරන වීඩියෝ මාලාවක්ම නෙමෙයි. මේ ෆීල්ඩ් එකේ ගොඩක් Job Opportunities තියෙනවා. ඒ නිසා කැපවීමෙන් කලොත් ඔයාලටත් ලොකු ගමනක් යන්න පුලුවන් වෙයි.